Month: October 2021

අපගේ ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම

ජාතික ආර්ථිකයට සහ ස්වෛරිභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්‍ධව කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති 9 ක් අත්සන් කර ජනාධිපතිට යවන ලද ලිපිය... 1 ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය2 නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය  3 ලංකා වෘත්තීය සමිති සම්මේලනය4 නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා5 ජාතික සේවක සංගමය6 ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය7 එක්සත් කම්කරු සම්මේලනය8 ලංකා බැංකු සේවක සංගමය Anton MarcusJoint Secretary      Free Trade Zones &  General Services Employees UnionNo.141, Ananda Rajakaruna Mawatha, Colombo 10, Sri Lanka.General : +94-112693283    |  Fax     :  +94-114617711Mobile   : +94-777281477    |  E-mail :  ftzunionlanka@gmail.comSkype    :  anton.marcus2    |  Web:  ftzunionlanka.com 2021 ඔක්තෝබර්…
Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකමක් කඩවීමට අත්‍යාසන්න සිදුවීමක් ගැන දැනුම්දීම…

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය මුල් කර ගනිමින් ලෝක ගුරු දිනයට සමගාමීව අද (06) ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ඇතුළු සෑම ප්‍රදේශයකම උදෑසන  10.00ට පැවැත්වෙන වි්රෝධතා පොලීසිය හෝ වෙනත් අංශයක් මගින් මර්දනය කිරීමට  උත්සාහ කළහොත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම්  කඩීමට ඉඩ ඇති බැවින් එලෙස සිදුවීම වැලැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස  ඉල්ලා සිටිමු. සභාපති-මානව-හිමිකම්-කොමිෂන්-සභාවDownload
Read More
ලෝක ළමා දිනය නිමිත්තෙනි!

ලෝක ළමා දිනය නිමිත්තෙනි!

චාල්ස් දයානන්ද විසිනි තුනයි + තුනයි = තිස්තුන...         කුඩා දරුවන්ගේ විචක්ෂණ බුද්ධිය පිලිබදව කදිම උදාහරණයක් දැක්වෙන චිත්‍රයක් මීට වසර ගනනකට පෙර දැකගන්නට ලැබුනි.           වසර කීපයකට පෙර ජාතික ළමා අධිකාරිය විසින් ලෝක ළමා දිනය වෙනුවෙන්  පැවැත්වූ ළමා චිත්‍ර තරගයක් විනිශ්චය කිරීමට අපි සහභාගි වුනෙමු. චිත්‍ර සදහා මාතෘකාව ලෙස ප්‍රකාශ කර තිබුනේ " වැඩිහිටියනි..අපටත් සවන් දෙන්න "..යන්නයි. මෙය ඉතා හොඳ මාතෘකාවක් බව අපටද පෙනුනි. එමගින් වැඩිහිටියන් වෙත තම අදහස් නොබියව ඉදිරිපත් කරන්න අවස්ථාව දී තිබුනි. දරුවෝ අපූරු නිර්මාණ එවා තිබුනි.           අප ප්‍රාථමික අංශයේ ප්‍රතම ස්ථානය දුන්නේ පෙරපාසල් දරුවකුගේ…
Read More
රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී විසඳුම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී විසඳුම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් මැදිහත් වී ඉතා කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලු සම්බන්ධයෙන් අද (01) දින පොදු දේපල හා මානව හිමිකම් සුරකීමේ මධ්‍යස්ථානය විසින් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා රජය වෙත අවධාරණය කරන ලදී.ඒ අනුව ලිඛිතවද ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලද අතර අදාල ලිපිය සැකෙවින් මෙසේ උපුටා දක්වමු. රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී විසඳුම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමයි. " පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය " රාජ්‍ය, අර්ධ රාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන 21 කින් සමන්විත සංවිධානයකි. ඉතිහාසය පුරා එම සංවිධාන සිය වෘත්තීය ප්‍රශ්න වලට අමතරව රටේ පොදු ගැටලු හා…
Read More