Art

කළුවරට බිය වීද

හඬ තලන කිතලුනේකළුවරට බිය  වීදහැන්දෑවෙ ගං ඉවුරෙ කෙටලපත් සෙලවේදඅනතුරක සේයාව හැඟී හිත් සසැලේදමිනිසුන්ට නැති ඉවක් නුඹලාට හිමි නේද පරපුරක උරුමයට කණ කොකා හඬලාවිවඟුරු බිම වසාගෙන මන්දිරත් ඉදිවේවිඑය තෙපිට දියුණුවේ අගය යැයි නොදැනේදඋරුමයන් නැසූවත් මිනිස්සුන් මොරදේද උරගයින් හබා විත් බිජු ගිලින අතරේමබහිරවයො පියාඹති අහස්කුස දසතේමදැන නොදැන සේ ඉන්න විනාශය නොසිතේදබලව් මිනිසුන් නිදති ගිනි ගන්න පොළවේද-------සුසන්ත දන්දෙණිය2021/09/07
Read More