Month: January 2022

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වහාම අඩු කරනු!

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වහාම අඩු කරනු!

ප්‍රියන්ත සිල්වා විසිනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල දිනෙන් දින ඉහල යමින් තිබේ.රටේ බහුතර ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටිති.ඔවුන්ගේ ජීවන අපේක්ෂා බිඳ වැටෙමින් පවතී.මෙම තත්ත්වය සමනය කිරීමේ උපායක් ලෙස රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇත.            මෙය වර්ධනය වන උද්ධමනකාරිත්වයට ඍජු ප්‍රතිකර්මයක් නොවුනද, එමගින් යම් සහනයක් ලැබෙනු ඇතැයි පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි.එසේ වුවද අප රටේ ජාතික ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලික අංශයේ සේවකයන්ට මෙම සහනය ලබාදීමේ වැඩ පිළිවෙලක් මෙතෙක් දියත් වී නොමැත.ඔවුන්ගේ ඉල්ලීමක් වූ රු.10,000 ක වැටුප් වැඩි කිරීම පිළිබඳවද සුභවාදී ප්‍රතිචාරයක් නොමැත.මෙවැනි අවස්ථාවකට මුහුණදීමට සිදුවීම බරපතල ගැටලුකාරී…
Read More
කලාව සමඟ ජීවත්වෙමු ..!!!

කලාව සමඟ ජීවත්වෙමු ..!!!

චාල්ස් දයානන්ද විසිනි දේශපාලනය ,ආගමජාතිය ,භාෂාව ..මේ සියල්ලෙන්මිනිස්සු බෙදෙති.. එසේ නොවනමුලු මානව සංහතියමඑකට බැඳෙනඑකම ආදරණීය බලවේගයකලාවයි..!කලාව පමණමයි..!! :     "..මගේ දේශපාලනය ද,        ආගම ද ,ජාතිය ද,භාෂාව ද        කලාවයි....!! " එන්න ..අපි කලාව සමගජීවත්වෙමු ..!!!   " Living With Art  "
Read More