ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකමක් කඩවීමට අත්‍යාසන්න සිදුවීමක් ගැන දැනුම්දීම…

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය මුල් කර ගනිමින් ලෝක ගුරු දිනයට සමගාමීව අද (06) ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ඇතුළු සෑම ප්‍රදේශයකම උදෑසන  10.00ට පැවැත්වෙන වි්රෝධතා පොලීසිය හෝ වෙනත් අංශයක් මගින් මර්දනය කිරීමට  උත්සාහ කළහොත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම්  කඩීමට ඉඩ ඇති බැවින් එලෙස සිදුවීම වැලැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස  ඉල්ලා සිටිමු.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *