wisidagamage

63 Posts
සොයිලියස් මැන්දිස් දිනය

සොයිලියස් මැන්දිස් දිනය

චාල්ස් දයානන්ද විසිනි සැප්තැම්බර් 1 දිනය සොයිලියස් මැන්දිස් මහා සිත්තරා මියගිය දිනයයි .  එය " සොයිලියස් මැන්දිස් දිනය " ලෙස ප්‍රකාශයට පත් කලේ 2002 සැප්තැම්බර් 1 දින සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සොයිලියස් මැන්දිස් චිත්‍රකලා පදනම විසිනි .එදින විශේෂ සමරු උත්සවයක් පවත්වා ප්‍රථම වරට සමරු උලෙළක් සංවිධානය කරනු ලැබීය .ඉන් පසු එය වාර්ෂිකව පවත්වමින් එනු ලැබේ.           සොයිලියස් මැන්දිස් මහා සිත්තරා ශ්‍රී ලාංකීය බිතුසිතුවම් කලාව ආසියානු පෞරාණික සම්ප්‍රදාය තුලින් යලි පුනර්ජීවනය කරන ලද්දේ කැලණි විහාරයේ බිතුසිතුවම් තුලිනි .නමුත් ඔහුට එම කාර්‍යය අවසන් කිරීමට නොහැකි විය .වසර 18 ක් කළ කැලණි චිත්‍රාවලිය අවසානයේ ඇති වූ සිත්තැවුලක් නිසා චිත්‍ර කලාව…
Read More

කළුවරට බිය වීද

හඬ තලන කිතලුනේකළුවරට බිය  වීදහැන්දෑවෙ ගං ඉවුරෙ කෙටලපත් සෙලවේදඅනතුරක සේයාව හැඟී හිත් සසැලේදමිනිසුන්ට නැති ඉවක් නුඹලාට හිමි නේද පරපුරක උරුමයට කණ කොකා හඬලාවිවඟුරු බිම වසාගෙන මන්දිරත් ඉදිවේවිඑය තෙපිට දියුණුවේ අගය යැයි නොදැනේදඋරුමයන් නැසූවත් මිනිස්සුන් මොරදේද උරගයින් හබා විත් බිජු ගිලින අතරේමබහිරවයො පියාඹති අහස්කුස දසතේමදැන නොදැන සේ ඉන්න විනාශය නොසිතේදබලව් මිනිසුන් නිදති ගිනි ගන්න පොළවේද-------සුසන්ත දන්දෙණිය2021/09/07
Read More

කළුවරට බිය වීද?