හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්ත විසින් බන්ධනාගාර රැඳවියන්ට ගිනි අවි පෙන්වා සිදුකළ අපරාධය සම්බන්ධයෙන්…

හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්ත විසින් බන්ධනාගාර රැඳවියන්ට ගිනි අවි පෙන්වා සිදුකළ අපරාධයට සහ එම අපරාධය වසන් කිරීමට උත්සාහ කළ බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙනිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අයවලුන්ව අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසට ඉල්ලා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පැමිණිල්ලක් කළ අතර එම පැමිණිල්ල පහත සඳහන් වේ .

සුදේශ් නදිමාල් විසිනි

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *