ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි!
සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බ...