Month: September 2021

අපටත් රජෙක් ඉන්නේ…

අපටත් රජෙක් ඉන්නේ…

මම නම් මත්පැන් ලෝලියෙක් නෙවෙයි. හැබැයි මේ මිනිස්සුන්ට ‘නිදහසේ’ මත්පැන් ටිකක් තොලගාන්න අයිතිය තියන්න ඕනි. ඉතිං බොන්න කැමති මේ ලාංකිකයෝ නම් මේ විඳින්නේ අමු අපා දුකක්. කන්නේ අමු කට්ටක්. සංචරණ නීතිත් දමල නිසා පොලිසිය අල්ලන්නත් පුළුවන්. කූඩුවේ දාන්නත් පුළුවන්. පොඩි බයකුත් නැතුව නෙවෙයි. හැබැයි ඒක වෙනදට නැති ආතල් එකක්. ඒක් බාර් වෙනුවට මල්ටි බාර්. බාධා ගොඩයි. සංචරණ නීති අස්සේ අමාරුවෙන් හිරවෙලා පොදි කාල, කොරෝනා හදාගෙන ගන්න බෝතලේ තමයි ලොවෙත් නැති බෝතලේ. මරණය පෙනි පෙනී ගන්න බෝතලේ නෙවෙයි ද ආතල් වැඩිම බෝතලේ කියන එක අපි හැමෝම හිතන්න ඕනි මේවා විවේචනය කරන්න කලින්. නිකම් සුපර් මාකට් ගිහින් ඩීසන්ට් පිට බෝතල් ගන්න අවස්ථාවක්…
Read More

තවත් ඇවිදින මංතීරු හදන්න අහිංසකයන්ගේ ඉඩම් බිලි

වන්දි නොගෙවා ඉඩම් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් යයි! බද්දේගම - ගාල්ල මාර්ගයේ හෝලුවාගොඩටත් ඇවිදින මංතීරවක් වන්දි නොගෙවා හෝලුවාගොඩ ප්‍රදේශයේ සින්නක්කර ඉඩමක භුක්තිය පවරගන්න බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් ප්‍රභාෂි විදානපතිරණ යයි. https://www.youtube.com/watch?v=bYik7dpHYJk&t=1s
Read More
බූරුවා සහ වළ

බූරුවා සහ වළ

මහේෂ් හපුගොඩ විසිනි දවසක් බූරුවෙකුයි උගේ අයිතිකාරයයි ගමනක් ගියා. ටිකක් නන්නාදුනන පැත්තකින් ගමන් කරනකොට එකපාරටම බූරුවා වලකට වැටුණා. ඒක ටිකක් ගැඹුරු වලක්. වළට දෙරිගහපු බූරු තඩියා ගන්න දැන් අයිතිකාරයා වෙහෙස වෙනවා. එහෙම උනාට ඌ උඩට ගන්න බැරි වුණා. එකක් උගේ බර. අනික වළේ ගැඹුර. ටිකක් දඟලලා අයිතිකාරයා වැඩේ අත ඇරලා දැම්මා. ඒත් මේ වළ ඇතුළේ බුරුවා කන්නත් නැතුව බොන්නත් නැතුව දුක් විඳලා මැරෙනවා දකින්න අයිතිකාරයා කැමති උණේ නැහැ. ඒ නිසා එයා හිතුවා බූරුවා මිහිදන් කරලා දාල යනවා කියල. එහෙම හිතලා අයිතිකාරයා වළට පස් දාන්න ගත්තා. දාන පස් දැන් බූරුවා ගේ ඇඟේත් වදිනවා. ටික වෙලාවක් පස් දානකොට වළ ටික ටික පිරෙන්න…
Read More
නිල් කුරුමිනි-කුරුල්ලා / මහ කුරුමිනි-කුරුල්ලා / Blue-tailed Bee-eater

නිල් කුරුමිනි-කුරුල්ලා / මහ කුරුමිනි-කුරුල්ලා / Blue-tailed Bee-eater

ජගත් ගුණවර්ධන විසිනි සෑම වසරකම ශීත සෘතු සංක්‍රමනිකයෙකු ලෙස සැප්තැම්බර් මහ මැද භාගයේ පටන්  මෙරටට පැමිනෙන මේ පක්ශියා මෙරටින් හමුවන කුරුමිනි-කුරුල්ලන් අතරින් විශාලතමයාද වේ.තවද​,මොවුන් මෙරටේ රැඳී සිතින කාලයේදී මෙරට හමුවන සුලභම සහ වඩාත් පුලුල් ව්‍යාප්තියක් සහිත කුරුමිනි-කුරුලු විශේශයද වේ. සෑම වසරකම මෙරටට පැමිනෙන නිල් කුරුමිනි-කුරුල්ලා පහතරට තෙත් සහ වියලි කලාපවල මෙන්ම කඳුකරයේත් ව්‍යාප්ත වන්නෙකි.නැවත යාම සාමාන්‍යයෙන් සිදු කරන්නේ මාර්තු මස අග සහ අප්‍රේල් මස මුල් කාලයේදීය​. සිහින් දිගු ශරීරයක්,තරමක් වක්වූ සිහින් උල් හොටක්,පලල් ත්‍රිකෝනාකාර පියාපත්,සිහින් වලිගය සා එහි මැදින් පහලට නෙරායන කූරක් වන් පිහාටු යුගල​,කහ පාට උගුරු ප්‍රදේශය​,මලකඩ​-දුඹුරු ලැම ඉහල පෙදෙස​,නිල් පාට වලිගය මෙන්ම හොටයේ සිට ඇස් පසුකරමින් හිස පිටුපසට…
Read More
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්‍ෂා කරන්න.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්‍ෂා කරන්න.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කරන ලද නිවේදනයකි. Sinhala-TranslationDownload
Read More
හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්ත විසින් බන්ධනාගාර රැඳවියන්ට ගිනි අවි පෙන්වා සිදුකළ අපරාධය සම්බන්ධයෙන්…

හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්ත විසින් බන්ධනාගාර රැඳවියන්ට ගිනි අවි පෙන්වා සිදුකළ අපරාධය සම්බන්ධයෙන්…

හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්ත විසින් බන්ධනාගාර රැඳවියන්ට ගිනි අවි පෙන්වා සිදුකළ අපරාධයට සහ එම අපරාධය වසන් කිරීමට උත්සාහ කළ බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙනිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අයවලුන්ව අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසට ඉල්ලා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පැමිණිල්ලක් කළ අතර එම පැමිණිල්ල පහත සඳහන් වේ . සුදේශ් නදිමාල් විසිනි
Read More
බහු-විශ්ව(multiverse) න්‍යාය කියන්නේ කුමකට ද?

බහු-විශ්ව(multiverse) න්‍යාය කියන්නේ කුමකට ද?

Republished From: https://thathu.com/2021/08/29/බහු-විශ්වmultiverse-න්%e2%80%8dයාය-කියන්න/ අප ජීවත්වන්නේ බහු–විශ්වයක ද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්! බහු–විශ්වය සැබෑවක් නම් හරියටම ඔබ වැන්නෙක්, දැන් ඔබ මේ කරනා දෙයම කරමින්  තවත් වෙන විශ්වයක සිටින්නට පුළුවන්. මොනවා??  ලිපිය තවදුරටත් කියවා බලන්න. අසංඛ්‍යය වු තාරකා සහ ග්‍රහ ලෝක පිරි මන්දාකිණි(galaxies) බිලියන සිය ගණනින් සමන්විත ආලෝක වර්ෂ බිලියන සිය ගණන් පුළුල් අපේ මේ විශ්වය හරුණු කොට තවත් විශ්වයන් තිබිය හැකි යයි බහු-විශ්ව(multiverse) න්‍යායයෙන් හැඟවෙයි. අපේ මේ විශ්වයෙන් බොහෝ දුර ඈත තවත් විශ්වයක්, සහ තවත් එකක් සහ තව තවත් යනාදී වශයෙන් විශ්ව අනන්ත ප්‍රමාණයක් තිබිය හැකියි. ඔව්,  ඒවාටම ආවේනික භෞතික විද්‍යා නියමයන් මෙන්ම (ඒවායේ තාරකා සහ මන්දාකිණි පැවතිය හැකි නම් ) ඒවාටම ආවේනික තාරකා සහ තාරකා මණ්ඩල හා මන්දාකිණි සහිත තව තවත් විශ්වයන්! ඒවාටම ආවේනික බුද්ධිමත් ජීවීන්ගෙන් සමන්විත  ශිෂ්ඨාචාරයන් පවා සහිත විශ්වයන්. බාගදා අපේ මේ විශ්වය, ඊට වඩා මහා දැවැන්ත,…
Read More
අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත්,   විරෝධතාවන්ට නායකත්වය දුන් ක‍්‍රියාකාරීන් අඛණ්ඩව රදවා තබා ගැනීමටත් සිවිල් සංවිධාන හා පුද්ගලයන්ගේ විරෝධය…

අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත්, විරෝධතාවන්ට නායකත්වය දුන් ක‍්‍රියාකාරීන් අඛණ්ඩව රදවා තබා ගැනීමටත් සිවිල් සංවිධාන හා පුද්ගලයන්ගේ විරෝධය…

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප‍්‍රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන් වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත්, ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අප දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් ව්‍යාජ චෝදනා නගා සිරගත කිරීමත් වසංගත සමයක ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද අප අවධාරණය කරමු. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස…
Read More