බුද්ධිය විසින් පිටමං කරන ලද හදවත්…

දිනක් මහ මග වැටී තිබුණා

ගැඹුරු බුද්ධිය විසින් 

පිටමං කරන ලද

ප්‍රේමණීය හදවත්

තැලීම් සීරීම් තුවාල ද සමග


වගීෂා ඕෂිණී 

කොළඹ් විශ්ව විද්‍යාලය

ශ්‍රී පාලි මණ්ඩපය

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *